Sri Lanka Chess Ratings | Sri Lanka chess rating list | Chess Tips Sinhala

“Sri Lanka Chess Ratings | Sri Lanka chess rating list | Chess Tips Sinhala”
in this video we are gonna show you how to find sri lanka chess rating list,
#Chess #slchessnews #chesslesson
—————————————————————-
🔔 Subscribe | Comment | I like it
For more videos
🌐 Visit Us

————————————
📱 We are in Social Media
✳️ Like us:
✳️ Twitter:
✳️ Instagram:
✳️Visit us:
———————————————
In case of any questions feel free to reach out to our team at
📧 – [email protected]

19 Comments

  1. Sir මගේ rating එක open වෙලා තිබුනෙ. ඊටපස්සෙ මම 2023 අප්‍රේල් 6 – 9 දක්වා තියෙන national youth chess championship finals එකේදි rated players ල කීපදෙනෙක් එක්ක win සහ draw කරගත්ත. National youth chess championship finals වල game ඒවත් rating හැදෙනකොට calculate වෙනවද

  2. Chess වලින් සල්ලි හම්බ කරන්නේ කොහොමද

  3. Rating හදාගන්න පුලුවන් tournament එකක් කියලා අපි දැන ගන්නෙ කොහොමද ?

  4. සර් සාමාන්‍යයෙන් game 5 න් ලකුණු කීයක් විතර ගන්න ඕනෙද 1000 ට වැඩි rating එකක් හැදෙන්න. ( rating 1100 වගේ players ල 5 ක් හම්බුනොත් )

    තව දෙයක් දැනගන්න ඕනෙ. Rated players ල 5 ඇතුලත ගත්තු ලකුණු ගානට ලැබුණු rating එක 1000 ට අඩුනම් ඒක cancel වෙනවද. එතකොට ආයෙත් rating open කරගන්න වෙනවද 🙁

    Please reply 🙏🙏🙏🙏🙏🙏

  5. ‌වෙනත් කිසිවෙක් ස්පර්ශ නොකරන, එහෙත් චෙස් ක්ෂේත්‍රයේ අවශ්‍යම දැනුමක්

  6. Mmth chess play krna knk..eth mta tma rating ekak nha..mma balaporoththu wnwa idiriyta rating ekak hdgnna..mta e sandaha magapenweemk krnna pluwnda? E wgema me channel eke vidoes gdk proyojanawath una danuma thwa wdi krgnna♥️♥️♥️

  7. international chess matches lankawe nane neda?. Api salli hoyan pitarata yanna ona neda?

  8. Me oaya rahas kiyanawadha mara saddayakne .

  9. matath samanyen play karanna puluwan.. Me website ekata gihilla nikanma join unama harida

  10. Sir Can you create a video for Queens gambit chess opening

  11. වයස 24 යි. පාසලේ දී chess ගුරුවරු හිටියේ නැහැ.
    ඒත් tournament play කරන්න කැමතියි.
    ඒත් age limit තිබෙන tournament විතරයි මම ලංකාවේ දැක්කේ.
    උදවු කරනවද?

  12. Chess rating list ekee name eka waradinam hadaaganne kohomada?

Leave a Reply

Your email address will not be published.